Greenwich walking tour / Cutty sark / Mertime Museum / එන්න බලන්න අද මම කොහෙද යන්නේ කියලා

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 98

  • @uvsisira5234
    @uvsisira5234 Год назад +1

    ලස්සන විඩියෝ එක අපි සතුටින් බැලුවා.බොහොම ස්තුතිය තව තවත් විඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා. ජය වෙවා බුදු සරනයි තෙරුවන් සරනයි

  • @PoliTricks_Sri_Lanka
    @PoliTricks_Sri_Lanka 2 года назад +2

    හරිම ලස්සනයි.අපි නොදැකපු දේවල් පෙන්නනවට අයියට ගොඩක් ස්තුතිය... !

  • @LassanaDerana
    @LassanaDerana 3 года назад +1

    මාත් ආවා බලන්න. ❤️❤️👌👌👌👌👏👏👏✌️✌️👍👍💪💪👌👌❤️❤️ තෙරුවන් සරණයි ඔබට.

  • @AranaLanka
    @AranaLanka 3 года назад +1

    හරිම වැදගත් මේවගේ අපිට uk වල ලස්සන පෙන්න්වල ඒගැන පැහැදිලි කරන එකනම් ගොඩක් ස්තූතියි ඔබට..

  • @naduniruvisha2299
    @naduniruvisha2299 3 года назад +4

    හරිම ලස්සනයි.අපි නොදැකපු දේවල් පෙන්නනවට අයියට ගොඩක් ස්තුතිය.තව වීඩියෝ එකක් ඉක්මනට දෙන්න.🌷🌷🌷🌷🌷👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад +1

      රැදිලා ඉන්නවාට බෙහෙවින්ම ස්තුතියි .

  • @upibtheguide1943
    @upibtheguide1943 3 года назад +1

    මේ video එක මට miss වෙලා 🤔🤔 start watching 👍👍😘😘

  • @tharindurupasingha362
    @tharindurupasingha362 3 года назад +1

    සුපිරි වීඩියෝ එකක්... ස්තූතියි ඔබට ❤️🙏

  • @54jayarathnahm
    @54jayarathnahm 3 года назад +1

    නොදන්නා බොහොම දේ දැනගන්න ලැබුනා. ස්තුතියි.

  • @sunilrathnayake561
    @sunilrathnayake561 3 года назад +1

    මේ ආකාරයේ විදෙස් විස්තර ඉදිරිපත් කරන ගොඩක් වීඩියෝ වලට වඩා ආකර්ශනීය ලෙස මෙන්ම විස්තරාත්මක ලෙස ද කරන ඔබේ වීඩියෝ ඉතා වැදගත් හා අපහසුවක් නැතිව නැරඹීමට හැකි බව හා විනෝදාත්මක බව ද පැවසිය යුතුය .මෙවැනි ඉදිරිපත් කිරීම් ඉදිරියට ද ගෙන ඒමට ඔබට හැකි යාව ලැබේ වා .Thank you .from Katunayaka.

  • @Pandithaya
    @Pandithaya 3 года назад +1

    ගොඩක් දවසකින් ආයෙත් ආවා... 79 කැමැත්ත මගෙන්...

  • @nihalmayarata2045
    @nihalmayarata2045 3 года назад +1

    Thank you from USA. We hope to visit London please give us some tips about the London in your next program thank you again

  • @slraymond7674
    @slraymond7674 3 года назад +1

    Niyamai museum tour eka.Vending machine gena video ekak karanna plz.👍👍👍

  • @damithsusantha6464
    @damithsusantha6464 3 года назад +1

    Informative.. Pls. Do a vlog about Egham city and around..

  • @chandanaparakrama4284
    @chandanaparakrama4284 6 месяцев назад +1

    Thank you. Much appreciation.

  • @aselasamaranayake5592
    @aselasamaranayake5592 3 года назад +1

    Thank you Troy aiye. Very good programme. 👍👍👍

  • @OKpaint
    @OKpaint Год назад +1

    හරිම ලස්සනයි අයියා ❤

  • @bigchamiya1896
    @bigchamiya1896 3 года назад +2

    ගොඩක් ලස්සනයි දිගටම කරගෙන යන්න බිග් චමියාගෙ සහයෝගයත් දුන්නා ජයවේවා

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      රැදිලා ඉන්නවාට බෙහෙවින්ම ස්තුතියි .

  • @SNoffer
    @SNoffer 3 года назад +1

    හරිම හොද වීඩියෝ එකක් ..👍
    ඔයාට සුභ පතනවා 💪

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      ස්තුතියි .ඔබට

  • @sumithpremajayantha8068
    @sumithpremajayantha8068 3 года назад +1

    Thanks.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +1

    ගොඩක් ලස්සන වීඩියෝ එකක් Good luck .👌👍🙏

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      රැදිලා ඉන්නවාට බෙහෙවින්ම ස්තුතියි .

  • @Tiro_Elena
    @Tiro_Elena 3 года назад +1

    I went to all these places the first time I came to England many years ago. good memories. nice to see it again.

  • @leonanthony574
    @leonanthony574 3 года назад +1

    Super nice video 👍

  • @akalankakp1163
    @akalankakp1163 3 года назад +1

    Your doing a great work👍🏻🔥

  • @anuradhagalappaththi5970
    @anuradhagalappaththi5970 3 года назад +1

    Very beautiful today too. This video is very valuable. It is a great pleasure for Sri Lankans to see this place. My heartfelt thanks for spending your precious time for us and for doing this social work . again thank s mr troy ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 года назад +1

    ගොඩක් ලස්සනයි

  • @donitadias4591
    @donitadias4591 2 года назад +1

    thank you for you valuable video

  • @kariyawasamdhanushka6349
    @kariyawasamdhanushka6349 3 года назад +1

    Harima pahadiliwa karunu genaenawa. Car Boot sales , canal boat tour ekak gena video ekek genna puluwanda?

  • @bevandshamsadventures4092
    @bevandshamsadventures4092 3 года назад +1

    After watching your video we visited Greenwich. Thanks for your info.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад +1

      Wow.. what a wonderful... stay tune more top London attention will show you.

  • @asankainojh7142
    @asankainojh7142 3 года назад +2

    හෙට අලුතින් විඩියො එකක් එනවඩ ? 📽️🎥🎥🎥🎥

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад +1

      ඒක තව පොඩ්ඩක් හදනවා. උත්සහා කරනවා සිකුරාදා upload කරන්න.

  • @wijesundarawijesundaraappu8490
    @wijesundarawijesundaraappu8490 3 года назад +1

    Very nice. Thanks

  • @israelsamaje
    @israelsamaje 3 года назад +1

    සුපිරි මචං ❤️

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      @@israelsamaje - මෝඩ කම පේනව.ලියන බාසාවෙන්ම තේරෙනවා නූගත් බව. මම කැමති මම බලන්න ආසා channel එකක් පමනයි මම sub කරන්නෙ. මට කාගෙවත් බලෙන් sub ඔනා නැහැ. කැමති නැත්නම් යන්ඩ..

  • @dinushapriyadarshana5811
    @dinushapriyadarshana5811 3 года назад +1

    National insurance number ekta apply කරන විදිහෙ විඩියෝ එකක් ඕන

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад +1

      මේ වෙබ් එක බලන්න. onlin apply කරන්ඩ තියෙනේ..
      www.gov.uk/apply-national-insurance-number

  • @sanki58
    @sanki58 3 года назад +1

    Nice

  • @Reaperr35
    @Reaperr35 3 года назад +1

    Thanks

  • @techlink864
    @techlink864 3 года назад +1

    Like 21👍👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      රැදිලා ඉන්නවාට බෙහෙවින්ම ස්තුතියි .

  • @nipunathalpage5673
    @nipunathalpage5673 3 года назад +1

    Aiya, can you upload a video on Fully Funded Scholarships in the UK specially for Phd`s, Applying procedure, Requirements...etc

  • @priyanthialwis8811
    @priyanthialwis8811 2 года назад +1

    Fantastic i visited that place 😀 its nice to see again after 15 years

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 года назад

      Really.. do you lived England..?

    • @priyanthialwis8811
      @priyanthialwis8811 2 года назад +1

      Yes I had been there in 2007 .as official visit, I was involved in insurance field during the period Zurich company invested in AIA insurance, I have an offer with my husband for 2 weeks period to visit London,Bristol. I stayed at hotel nearby UK national museum.hotel called Bristol.It was a unforgettable memory of life journey, that I visited Diane Kensington Palace.please make a vidio regarding Kensington Palace if possible thanking you. I enjoyed very much 😊 your fantastic videos

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 года назад

      @@priyanthialwis8811 -..o.k.

  • @kumaribandara2442
    @kumaribandara2442 3 года назад +1

    Hi..... godak kaalekin නේද .? Lassanai api dakala nathi දේවල් පෙන්නලා apita දැනුමක් ලබා දෙනවා . ❤❤🌹🌹

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      හලෝ කුමාරි. ඔව් කාලෙකින්.මොකද සනිප නැතුව හිටියාද..?

    • @kumaribandara2442
      @kumaribandara2442 3 года назад +1

      @@sinhalaapiuk අනේ ⁣ඔව් අසනීපෙන් හිටියේ . නැත්නම් ඔයාගෙ වීඩියෝ එකක් වත් මගාරින්නේ නැතිව බලනව මං . ඇත්තටම ඔයා දාන හැම වීඩියෝ එකක්ම ලංකාවෙ අපිට වැදගත් & දැනුවත් කිරිමක් කරනව . හොදින් නේද ෆැමිලි එකේ හැමෝම. මේ වසංගත තත්වය නිසා ගොඩක් කරදර මැද්දේ වුණත් පරෙස්සමින් ඉන්න .❤❤

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      @@kumaribandara2442 -take care..

  • @kassacollections2905
    @kassacollections2905 3 года назад +1

    Beautiful Video...

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад +1

      රැදිලා ඉන්නවාට බෙහෙවින්ම ස්තුතියි .

  • @mariousranasinghe1718
    @mariousranasinghe1718 3 года назад +1

    Love this channel😊😊😊😊😊

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      රැදිලා ඉන්නවාට බෙහෙවින්ම ස්තුතියි .

  • @Ami.Productions
    @Ami.Productions 3 года назад +1

    මරු වීඩියෝ එක..😍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      රැදිලා ඉන්නවාට බෙහෙවින්ම ස්තුතියි .

  • @lemonmix9906
    @lemonmix9906 3 года назад +1

    Supiri

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад +1

      රැදිලා ඉන්නවාට බෙහෙවින්ම ස්තුතියි .

    • @lemonmix9906
      @lemonmix9906 3 года назад

      @@sinhalaapiuk Ha

  • @shanabc7249
    @shanabc7249 3 года назад +1

    චැනල් එක එන්න එන්නම ලස්සන වෙනව.හැරී පෝටර් රූගත කරපු එංගලන්තයේ සුන්දර ස්තාන පෙන්නන🙏🙏❤❤❤👌

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      රැදිලා ඉන්නවාට බෙහෙවින්ම ස්තුතියි .

  • @sanki58
    @sanki58 3 года назад +1

    Stay safe

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      රැදිලා ඉන්නවාට බොහොමත්ම ස්තුතියි

  • @yohankodithuwakku8974
    @yohankodithuwakku8974 3 года назад +1

    Cutty sark IELTs wala lesson ekak thiyeawa😁...thanks mewa pennannawata..bs

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      ඇත්තද... Wow ..රැදිලා ඉන්නවාට බෙහෙවින්ම ස්තුතියි .

  • @rasikadesilva9223
    @rasikadesilva9223 3 года назад +1

    wede maru asawen balanawa podi wistara tikak tiyanawa denaganna puluwan nam witarak kiyanna . uk wala hotel wala job ganna amaruda mama essara hilton hotel eke weda kale cook kenek den wayasa 43 job ekak ganna vidiyak tiyanawanam kiyanawada karadaraya nettam

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад +1

      මෙහෙට ආවොතින් පුලුවන් ලේසියෙන්ම හෝටල්.රෙස්ටුරන්ට් වල රස්සාවක් ගන්න..

  • @sadeepaprabashana3317
    @sadeepaprabashana3317 3 года назад +1

    Londen tour ekak giya wage

  • @dineshalakshani6591
    @dineshalakshani6591 3 года назад +1

    ❤❤❤

  • @chandimawanigaratna1847
    @chandimawanigaratna1847 3 года назад +1

    International license tiyena kenek uk awith uk license walata convert karaganna widiha video ekak danna ayya😊

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад +1

      එහෙම convert කරන්ඩ බැහැ. British license apply කරන්ඩ ඕනා. Test එකත් කරන්ඩ ඕනා.

    • @chandimawanigaratna1847
      @chandimawanigaratna1847 3 года назад

      @@sinhalaapiuk a gena video ekak danna ayya

  • @priyadarshaninugegoda173
    @priyadarshaninugegoda173 3 года назад

    Hi sir, Can you please explain whether the International students are eligible for the 12 months installment plan for government hotel quarantine cost. If so please do a detailed video on that. And when will be a red list country move to amber list ? Explain on that too...Thanks👍🏼

  • @ලෝකවිස්තර-ර3ර
    @ලෝකවිස්තර-ර3ර 3 года назад +1

    Mertime ake Godak watina Dhewal 🚢🚢🛥️⛴️💜️💜️

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад +1

      ඔව් ..අනිත් සුමානෙත් මේ වගේම හොඳ විඩියෝ එකක් ගේනවා.රැදිලා ඉන්න ..

  • @chandimawanigaratna1847
    @chandimawanigaratna1847 3 года назад +1

    👍👍👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      රැදිලා ඉන්නවාට බෙහෙවින්ම ස්තුතියි .

  • @nilanthiperera6539
    @nilanthiperera6539 3 года назад +1

    Vax museum vedio ekak keranna please

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      ඔව් කරමු. රැදිලා ඉන්නවාට බොහොමත්ම ස්තුතියි

  • @ajanthaperera4094
    @ajanthaperera4094 3 года назад +1

    Shook

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      රැදිලා ඉන්නවාට බෙහෙවින්ම ස්තුතියි .

  • @jogilanthaya-5852
    @jogilanthaya-5852 3 года назад +1

    👍👍👍👍👍👍👍👍👍👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад

      රැදිලා ඉන්නවා ට ස්තුතියි

  • @pasindujananga2879
    @pasindujananga2879 3 года назад +1

    University vacation masa kiyak thyeda?

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 года назад +1

      magee next video akee wisthara thiyenawa,..balnda amthaka karnda apaa..

    • @pasindujananga2879
      @pasindujananga2879 3 года назад

      @@sinhalaapiuk alright !

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 года назад +1

    ගොඩක් ලස්සනයි